වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 89,033ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.මේ මාසයේ මුල් දින 07 තුළ පමණක් රෝගීන් 3686 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.පසුගිය ජූලි මාසයේදි රෝගීන් 29,973ක් වාර්තා වූ අතර එය මෙම වසරේදී මසක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවයි.මේ අතර වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්යාව 64ක්.

මේ මාසයේ මුල් දින 07 තුළ පමණක් රෝගීන් 3686 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

පසුගිය ජූලි මාසයේදි රෝගීන් 29,973ක් වාර්තා වූ අතර එය මෙම වසරේදී මසක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවයි.

මේ අතර වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්යාව 64ක්.

Latest News

කුවේටය සහ කොළඹ අතර ශ්රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ

Local 08 August 2026

ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි

Local 08 August 2026

"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්රී සුරවීර

Local 08 August 2026

ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ

Local 08 August 2026

හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්රී ලංකාවේ සංචාරයක

Local 08 August 2026

සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Local 08 August 2026

පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

Local 08 August 2026

දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී

Local 08 August 2026

ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්ය පොලිස්පති ධුරයට

Local 08 August 2026

ශිෂ්යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්

Local 08 August 2026