බන්ධනාගාර ඇතුළත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමට විපක්ෂයට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර පවසනවා.බන්ධනාගාර ගැටුම් පිළිබඳව මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ,"කවුරුහරි හිතනවා නම් බන්ධනාගාර ඇතුළේ කුමන්ත්රනයක් කරලා, සිරකරුවන් - සිරකරුවන් අතර ගැටුම් හදලා.. සිරකරුවන් - නිලධාරීන් අතර ගැටුම් හදලා.. ආණ්ඩු බලය ගන්න.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ..ඒනිසා සජිත්, නාමල් මොන කණ්ඩායම බන්ධනාගාර ඇතුළේ කුමන්ත්රණයක් කරලා බලය ගන්න හදනවා නම්.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ" යනුවෙන්.
බන්ධනාගාර ගැටුම් පිළිබඳව මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"කවුරුහරි හිතනවා නම් බන්ධනාගාර ඇතුළේ කුමන්ත්රනයක් කරලා, සිරකරුවන් - සිරකරුවන් අතර ගැටුම් හදලා.. සිරකරුවන් - නිලධාරීන් අතර ගැටුම් හදලා.. ආණ්ඩු බලය ගන්න.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ..
ඒනිසා සජිත්, නාමල් මොන කණ්ඩායම බන්ධනාගාර ඇතුළේ කුමන්ත්රණයක් කරලා බලය ගන්න හදනවා නම්.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ" යනුවෙන්.
Latest News
කුවේටය සහ කොළඹ අතර ශ්රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local 08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local 08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්රී සුරවීර
Local 08 August 2026
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local 08 August 2026
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්රී ලංකාවේ සංචාරයක
Local 08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local 08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local 08 August 2026
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local 08 August 2026
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්ය පොලිස්පති ධුරයට
Local 08 August 2026
ශිෂ්යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local 08 August 2026