''කාලය වේගයෙන් ගත වෙනවා'' ජනපති ට්‍රම්ප්ගෙන් ඉරානයට යළිත් අනතුරු ඇඟවීම්...
{'text': 'COLOMBO (News 1st) - කාලය වේගයෙන් ගෙවී යමින් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයට යළිත් අනතුරු අඟවා තිබේ.'} {'text': 'ටෘත් සෝෂල් සමාජ මාධ්ය ජාලය හරහා පණිවුඩයක් නිකුත් කරමින් ට්රම්ප් සඳහන් කර ඇත්තේ,...