වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි - සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියලුම දන්සැල්, තමන්ට අදාල ප්රදේශයේ ඇති සෞඛ්ය වෛද්ය නිලධාරී (MOH) කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන අවධාරණය...