විෂ මත්ද්රව්ය ගෙන බස් ධාවනය කළ රියැදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙක් කළුතරදී කොටු!
විෂ මත්ද්රව්ය භාවිත කරමින් මගී ප්රවාහන බස් රථවල සේවයේ යෙදී සිටි රියැදුරන් අටදෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්ය...