ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය: අරමුණ මාධ්‍ය නිදහස ද? [නව පනත් කෙටුම්පත පිළිබඳ විග්‍රහයක්]
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය, අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාධීන ආයතනික ව්‍යුහයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපත් ප්‍රවණතාවකි. කෙසේ වෙතත්, 2026 ජූනි මස 05 වන දින(Gazette) රජය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා...