සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව වන ක්ලෝඩියා සලේ අද, දහහතර වන ලියෝ පාප්වහන්සේ වෙත ලිපියක් යොමු කළා. ඒ, සුරේෂ් සලේ සම්බන්ධයෙන් යුක්තිය, මානව ගෞරවය සහ දයානුකම්පිත මැදිහත්වීමක්...