ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
www.lankanewsroom.com

News Room : 'Why wouldn't David Hockney's partner let friends see him in final weeks?' Insiders reveal concerned friends were turned away at the door - and mystery over the artist's secret £100m collection - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

When David Hockney died ten days ago he was eulogised around the world as the greatest British artist of the last century. Adored for his portraits of sunny Californian swimming pools and colourful landscapes depicting...

hirunews.lk

බ්රිතාන්ය දේශපාලනයේ තීරණාත්මක මොහොතක්: අගමැති කීර් ස්ටාර්මර් ඉල්ලා අස්වීමේ සූදානමක?

බ්රිතාන්ය දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, අග්රාමාත්ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පිළිබඳව වාර්තා වනවා.මැකර්ෆීල්ඩ් (Makerfield) අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් (Andy Buham) ලැබූ විශිෂ්ට...

hirunews.lk

වසර 25ක් කැස්බෑවුන් සුරැකි මෝනා ඛලීල් ඊශ්‍රායල ප්‍රහාරයකින් සමුගනියි

දකුණු ලෙබනනයේ වෙරළ තීරය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවුන්ගේ ප්‍රධානතම බෝවන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ 76 හැවිරිදි සුප්‍රසිද්ධ ලෙබනන පරිසර ක්‍රියාකාරිනියක වන මෝනා ඛලීල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට...

hirunews.lk

කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය

අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක හමුවේ ආර්ථිකය බේරාගැනීමේ අරමුණින්, කියුබාවේ සමාජවාදී ආර්ථිකයේ විශාල කොටසක් පෞද්ගලීකරණය කිරීම සඳහා වන දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවකට කියුබානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව අනුමැතිය ලබා...

hirunews.lk

අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්රියාත්මක කිරීමේ "තාක්ෂණික මට්ටමේ සාකච්ඡා" (Technical-level talks) හෙට (21) දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්...

hirunews.lk

හෝමුස් සමුද්ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර

හෝමුස් සමුද්ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඉරාන රාජ්ය මාධ්ය උපුටා දක්වමින් විදේශීය පුවත් සේවා වාර්තා කරන්නේ, ටෙහෙරාන් පාලනය සහ...

samugamtv.com

ஏமாற்றிய ரங்கராஜ் | அந்த உண்மை இதான் | வெளியான வீடியோ | Rangaraj Crizilda Recent Issue | Tamil News Videos

Isreal Gasa videos Israeli flag flying in Yemen Ghadz threatens to strike Hamas Leaders RESURFACE After Qatar S… rokshika - September 19, 2025 Isreal Gasa videos Trump Standing with Bitcoin Controversial Golden Statue...

samugamtv.com

30 லீட்டர் தாய்ப்பால் தானம் | நடந்தது என்ன தெரியுமா ? | Crizilda Rangaraj | Vishnu Vishal | Tamil News Videos

Isreal Gasa videos Israeli flag flying in Yemen Ghadz threatens to strike Hamas Leaders RESURFACE After Qatar S… rokshika - September 19, 2025 Isreal Gasa videos Trump Standing with Bitcoin Controversial Golden Statue...

hirunews.lk

දකුණු අප්රිකාවේ HIV මර්දනයට අමෙරිකානු මුදල් නවතී

දකුණු අප්රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, සුදු ජාතික අප්රිකානු ප්රජාව ආරක්ෂා කිරීම සඳහා දකුණු අප්රිකානු රජය අපොහොසත්වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.කෙසේ...

hirunews.lk

"අපේ ප්‍රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි - Hiru News

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටීමේ වාසිය සෘජුවම ජනතාවට ලබා දෙමින්, පෙට්‍රල් සහ ඩීසල් මිල පහත හෙළීමට පාකිස්ථානය පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 74කින් සහ...

lankahitnews.com

225,748 ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790 කට විෂයන් 9ටම A – 7,419 ක් සියලුම විෂයන් අසමත් - Lanka Hit News

Lanka Hit News සමඟ දිනපතා ශ්‍රී ලංකාවේ නවතම සිංහල පුවත්, උණුසුම් පුවත්, දේශපාලන පුවත්, අපරාධ පුවත්, ක්‍රීඩා පුවත්, විදෙස් පුවත් සහ trending updates ඉක්මනින්ම ලබාගන්න. අපි ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ සිදුවන...

lankahitnews.com

නාවික හමුදා රණවිරුවන්ට ජාත්යන්තර වෙළඳ නැව් ක්ෂේත්රයේ ඉහළ රැකියා අවස්ථා රැසක් - Lanka Hit News

ශ්රී ලංකා නාවික හමුදාවේ විශ්රාමික සහ විශ්රාම ගැනීමට නියමිත සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණතා උපයෝගී කරගනිමින්, ඔවුන්ව ගෝලීය සහ දේශීය වෙළෙඳ නැව් ක්ෂේත්රයේ රැකියා සඳහා අනුයුක්ත කිරීමේ විශේෂ වැඩසටහනක ප්රගති සමාලෝචන රැස්වීමක්...

hirunews.lk

ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ

ලෙබනනය තුළ ඇති වූ සටන්විරාම තත්ත්වයත් සමග, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික යුද සම්මුතිය ස්ථිර කලාපීය සාම ගිවිසුමක් දක්වා වර්ධනය කිරීමේ රාජ්ය තාන්ත්රික ප්රයත්නයන් යළිත් වේගවත් වී තිබෙනවා.ඒ අනුව, මෙම...

Link lankahitnews.com

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බලන නිල වෙබ් අඩවි ලිපින මෙන්න

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

hirunews.lk

අමෙරිකාව ලබන සතියේ වොෂින්ටනයේදී ඊශ්රායල-ලෙබනන් සාකච්ඡා වටයක් ප්රකාශයට පත් කරයි

ඊශ්රායලය සහ ලෙබනනය අතර නව සාකච්ඡා වටයක් ලබන සතියේදී වොෂින්ටන් ඩී.සී. නුවරදී පැවැත්වෙන බව අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව ප්රකාශ කර තිබෙනවා.ඊශ්රායලය සහ ලෙබනන් ත්රස්ත සංවිධානයක් විසින් ලෙබනනය තුළ යළිත් වරක් සටන් විරාමයක්...

hirunews.lk

GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට

ලොව පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවකින් යුතුව බලාපොරොත්තුවෙන් සිටින Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාවේ පූර්ව විකුණුම් (Pre-sales) කටයුතු එළඹෙන ජූනි 25 වැනිදා සිට ආරම්භ කරන බව එහි සංවර්ධක සමාගම වන Rockstar...

lankahitnews.com

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් ඉල්ලූ අතුරු තහනම් නියෝගය - Lanka Hit News

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ...

lankahitnews.com

ඉන්දියානු රජයෙන් මෙරට යුද්ධ හමුදාවට හමුදා උපකරණ තොගයක් පරිත්යාග කෙරේ! - Lanka Hit News

ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දීය රජය විසින් මෙරට යුද්ධ හමුදාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් හමුදා සහ වෛද්ය උපකරණ තොගයක් පරිත්යාග කර...