ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
hirunews.lk

රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්

ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලි හතරකට සහභාගි වී රන් සම්මාන තුනක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (22) හොරණ නගරයේ දී ඉතා උත්කර්ෂවත්...

hirunews.lk

බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්

සිය පෙම්වතියගේ බාල වයස්කාර සිඟිත්තිය කූරත්වයට පත් කළැයි කියන සිද්ධියකට අදාලව පිටකොටුව පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(22)...

hirunews.lk

මැයි මාසයේ උද්ධමනය ඉහළට

මැයි මාසයේ උද්ධමන අනුපාතනය සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එය අප්රේල් මාසයේදී දැක්වුණේ සියයට 4.7 ක් ලෙසයි.එම මාසයේ සියයට 1.1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය...

hirunews.lk

ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි

ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු සඳහා වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී...

hirunews.lk

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත...

hirunews.lk

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට

කීර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්න්හැම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය...

hirunews.lk

ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු

නාවලපිටිය ප්‍රදේශයේ නිවෙස් රැසක් බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. සැකකරු නාවලපිටිය කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙක් වන මහේෂ් මදුසංක නොහොත්...

hirunews.lk

සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් ගෝලම් සර්වර් (H. E. Md. Golam Sarwar) සිය ධුර කාලය අවසන් කර නික්ම යාමට පෙර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරනවා. මෙම සුහද...

hirunews.lk

සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්

ගොවි නායකයින් ලෙස පෙනී සිටින ඇතැමුන් ගම්වල කසිප්පු පෙරන අය බව නියෝජ්ය ඇමති ටී. බී. සරත් පවසනවා.එවැනි අයගේ කුප්රකට දේවල් ඉදිරියේදී රටට හෙළිකරන බවද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.එමෙන්ම, ඇතැම් ගොවි නායකයින් විරෝධතා දක්වන්නේ...