ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
www.lankanewsroom.com

News Room : John Mayer, 48, SPLITS from influencer Kat Stickler, 31, after months-long fling… following his ex Katy Perry's shock concert diss - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

John Mayer’s months-long fling with a 31-year-old influencer has come to an end. The Grammy-winner, 48, and Kat Stickler, who is a content creator with over 4 million Instagram followers, called it quits ‘a few months...

hirunews.lk

ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි

දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්යාව 50,000ට ආසන්න වී තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව ඊයේ (23) දිනය දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යාව 48,287 ක්.එමෙන්ම, මෙම මාසයේ ඊයේ දිනය...

hirunews.lk

භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට

තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ, අද (24) උදෑසන යාපනය ප්‍රදේශයේදීයි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන...

hirunews.lk

අපේ මන්ත්රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්රී අසිත

වත්මන් රජය මහජනතාවගේ හැම රුපියලක්ම සාංඝික දේපළක් මෙන් රකිමින් සිටින බවත් කිසිඳු මන්ත්රීවරයෙක් රජයෙන් වාහන මෙතෙක් ලබාගෙන නොමැති බවත් මාලිමා මන්ත්රී අසිත නිරෝෂන පවසනවා.උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ...

hirunews.lk

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24)...

www.lankanewsroom.com

News Room : Tammy Hembrow reveals why 'restrictive eating' won't get you your dream body - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Fitness influencer Tammy Hembrow has opened up about the dangers of ‘restrictive eating’, warning women that cutting calories in a bid to achieve a lean physique could actually be stopping them from getting their dream...

hirunews.lk

"ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත" - නි. ඇමති නාමල් - Hiru News

ගොවියාගේ හදගැස්ම තමන්ට හොඳින්ම දැනෙන නමුත්, වී මිල තීරණය වන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්ත පවසනවා. ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදිත වී සඳහා රජයට නියමිත මිලක් නැති බව...

hirunews.lk

ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට

ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී කිලෝග්‍රෑම් 35ක මත්ද්‍රව්‍ය... Read more "ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ...