ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
hirunews.lk

රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්රී' සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ ඊයේ (23) රාෂ්ට්රපති භවන් හි පැවැති පද්ම සම්මාන උළෙලේදී යි.ඉන්දීය ක්රිකට්...

hirunews.lk

රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

කඩවත සහ පුත්තලම පොලිස් වසම් තුළ ඊයේ (23) සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. කඩවත පොලිස් වසමට අයත් කඩවත බස් නැවතුම්පළ අසලදී ඊයේ (23) බස් රථයක් බස් නැවතුම්පළ දෙසට...

hirunews.lk

රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්රී' සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ ඊයේ (23) රාෂ්ට්රපති භවන් හි පැවැති පද්ම සම්මාන උළෙලේදී යි.ඉන්දීය ක්රිකට්...

hirunews.lk

බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්

මෙරට බෝ නොවන රෝග පාලනයේ දී අදාළ රෝගීන්ට තමා භාවිතා කරන ඖෂධ පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමටත්, වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පුර්ණ ප්‍රතිඵලය ලබා ගැනීමටත් ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා දායක කර ගැනීම සඳහා නව වැඩසටහනක්...

hirunews.lk

16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්

වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් "සමාජ මාධ්ය අවම වයස් පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුමන්ත්රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.මෙම පනත්...

hirunews.lk

විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන...

hirunews.lk

තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්

යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් භෞතචිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබෙනවා. ඒ, පොලිස් භාරයට ගත් සැකකරුගේ බිරිඳ සහ කුඩා දරුවා ද සමගින්. වලාන දූෂණ මර්දන...

hirunews.lk

අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි

හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. තම දියණිය අතුරුදන්ව ඇති බවට...

www.vikalpa.org

වැලිකන්ද, ගල්කන්ද තරුණයාගේ ඝාතන නඩුව: අධිකරණ කාලය අපතේ යවමින්, වින්දිතයන් තවදුරටත් රස්තියාදු කරන පොලීසිය

පසුගිය ජනවාරි 12 වනදා වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්‍රිෂාන් නැමැති තරුණයාගේ ඝාතනයට අදාළ නඩුව ඊයේ (23) නැවත වතාවක් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී...