hirunews.lk

නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්ය ඝාතන සිද්ධියකට අදාළව නැඟෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද දින ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ...

hirunews.lk

බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව

බලහත්කාර ශ්‍රමය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ලබාදෙන නිල උපදෙස් මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ...

hirunews.lk

පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි

මේ දිනවල දේශීය පෙයාර්ස් අස්වැන්න නෙලීම ආරම්භ වී තිබෙනවා.නමුත් සිය අස්වැන්න මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් නොමැති බවයි පෙයාර්ස් වගාකරුවන් පවසන්නේ.මේ වන විට ඌව පරණගම ගොම්මලි කන්ද, වැලිමඩ සහ බොරලන්ද ප්රදේශවල පෙයාර්ස් අස්වැන්න...

hirunews.lk

මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්

මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර ඔවුන්ට පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අති පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද (13) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා...

hirunews.lk

දොම්පේ ප්රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට

දොම්පේ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් කිලෝග්රෑම් 8 කට වැඩි ප්රමාණයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ එම වැටලීමේ දී තියුණු ආයුධ සහ ජීවඋණ්ඩ 20 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන්...

hirunews.lk

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි

දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මෙරට ප්රමුඛ පෙළේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.මෙම නව එකඟතාවය හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ සහ...

hirunews.lk

හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි

ගණේමුල්ල සංජීව ඝාතන කිරීමේ සිද්ධියට අදාලව මේ වන විට විදේශගතව සිටින සැකකරුවකු වන සුපුන් දයාරත්න ⁣⁣හෙවත් හීනටියන මහේෂ් යන නමැත්තා හට ඉංග්‍රීසි බසින් රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන...

hirunews.lk

ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග

පවතින ආර්ථික සහ සමාජයීය තත්ත්වයන් හේතුවෙන් මෙරට තරුණ පරපුර විවාහ වීම සහ දරුවන් ලැබීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා ජනගහන සංගමයේ සභාපති මනෝරි...

hirunews.lk

දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ

තේ කර්මාන්තශාලාවකට දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි රියැදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බගවන්තලාව පොලිසිය පවසනවා. අදාල වතුයායේ...