www.lankanewsroom.com

News Room : Bachelorette alum Jason Tartick is ENGAGED to Kathryn Hurley after popping the question during romantic getaway - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Published: 02:00 EDT, 14 July 2026 Updated: 02:03 EDT, 14 July 2026 Bachelorette alum Jason Tartick is off the market. The 37-year-old reality star joyfully announced that he is engaged to girlfriend Kathryn Hurley...

hirunews.lk

ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා ප්‍රසිද්ධියේ ක්‍රිප්ටෝ (Cryptocurrency) ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට සාමාන්‍ය ජනතාව දිරිමත් කළ ද, ට්‍රම්ප්ගේ පුද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයාගත්...

hirunews.lk

රුපියලට පොඩි ටොක්කක්

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (14) රු. 340.92ක් ලෙස සටහන් වී තිබෙනවා.එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.50ක් ලෙසයි.ඊයේ (13) ඩොලරයේ විකුණුම් මිල රු. 340.48 ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ...

hirunews.lk

ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට

ජූලි මාසයේ ගතවූ දින 13ට පමණක් මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්යාව 14,572ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 69,951ක් බවයි.සිදුව ඇති...

www.lankanewsroom.com

News Room : Rihanna trolled over 'lazy' performance as she returns to stage with Jay-Z for first time in THREE years - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Rihanna faced harsh criticism from some of her fans as they trolled her for giving a ‘lazy’ performance during her long-awaited return to the stage. She made a surprise appearance onstage at Jay-Z’s Sunday night concert...

hirunews.lk

නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්‍රායිගෙන් ප්‍රතිචාරයක්

කොළඹ නගරයේ ජනතාවගේ සෞඛ්‍ය සහ සුවතාවය උදෙසා මීට වසර 15කට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද සුප්‍රකට නිදහස් චතුරශ්‍ර ඇවිදින මංතීරුව (Independence Square walking path) මේ වන විට අතිශය අබලන්...

hirunews.lk

ඇඹිලිපිටියේ පුත්රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි

ඇඹිලිපිටිය - කිරලවැල්කටුව ප්රදේශයේදී පුත්රයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මව සහ පියා ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්රියේ මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.මෙලෙස ජීවිතක්ෂයට පත් ව...

hirunews.lk

වයඹ පළාත් වාර විභාගය කල්යයි

වයඹ පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් එම පළාතේ පාසල්වල 6 ශ්රේණියේ සිට 11 වැනි ශ්රේණිය සඳහා හෙට සිට ලබන 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ දෙවන වාර විභාගය කල් දමා තිබෙනවා.ඒ, ප්රශ්න පත්ර මුද්රණය කර බෙදාහරින...

hirunews.lk

ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට

ලොව විශිෂ්ඨතම ආහාර සංචාරක ගමනාන්ත 50 අතරට ශ්රී ලංකාව එක්ව තිබෙනවා. ඒ, ට්රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් ආයතනය විසින් 2026 වසර සඳහා ප්රකාශයට පත් කරන ලද නවතම වාර්තාව අනුවයි.එම ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට හිමිව ඇති...