ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
මෙවර 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවන දින වන විටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයැදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ඔන්ලයින් හරහා ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත්...