AI Briefing

Today's World Briefing

Updated 1 hour, 36 minutes ago · 30 articles · 7 publishers

Donald Trump kicked off a fresh legal and political battle Friday by signing executive orders targeting birthright citizenship, a move that will almost certainly face immediate court challenges and sets up a constitutional clash over the 14th Amendment. That news was balanced by a pair of setbacks for the former president: a federal appeals court blocked his $400 million White House ballroom renovation project, and his effort to fire a sitting Federal Reserve governor appears headed for a fight. In a lighter Washington note, Trump's push to modernize Dulles Airport is drawing bipartisan praise for the first tangible infrastructure win of his current term.

Across South Asia, two different kinds of upheaval. Sri Lankan authorities confirmed that unrest at the Kuruwita, Pallansena, and Magazine prisons left three inmates dead and more than 50 injured before security forces regained control. President Dissanayake chaired an emergency review of safety protocols across all 33 prisons. Meanwhile, Sri Lanka's textile and apparel sector took a major blow as Hela Apparel Holdings filed for winding up, a collapse that extends to its operations in Kenya and threatens thousands of jobs in an industry already under pressure from global demand shifts. India and Sri Lanka did launch a new textile trade forum this week, but

Takeaways will appear with the next generated briefing.

New
hirunews.lk

දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්රදේශයේ රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සිදුවන නඩත්තු කටයුත්තක් නිසා එක් මංතීරුවක පමණක් වාහන ධාවනය සිදු කිරීම සහ වාහනයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි...

hirunews.lk

කුවේටය සහ කොළඹ අතර ශ්රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ

නවතා දමා තිබූ කුවේටය සහ කොළඹ අතර ශ්රී ලංකන් ගුවන් සේවා අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය නිසා එම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණා. මැදපෙරදිග...

hirunews.lk

වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක

වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය වැසී යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. වාට්ටු දෙකකින් සහ වෛද්‍ය නිල නිවසක් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත මෙම රෝහලට...

hirunews.lk

හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක

ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක කණ්ඩායමේ' තානාපතිවරියක වන රොසමන්ඩ් පයික් (Rosamund Pike) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිනවා. පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ...

hirunews.lk

ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ

රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්ථමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. බන්ධනාගාර ගැටුම සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා...

hirunews.lk

"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්රී සුරවීර

බන්ධනාගාර ඇතුළත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමට විපක්ෂයට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර පවසනවා.බන්ධනාගාර ගැටුම් පිළිබඳව මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා වැඩිදුරටත් පවසා...

hirunews.lk

ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 89,033ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.මේ මාසයේ මුල් දින 07 තුළ පමණක් රෝගීන් 3686 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.පසුගිය...

hirunews.lk

පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

දළුපොත පල්ලන්සේන බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම සිද්ධිය අතරතුර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම...

hirunews.lk

සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සදහා නිකුත් කර ඇති එම...