ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
www.lankanewsroom.com

News Room : Oasis star Liam Gallagher's fiancee sees PR firm profits hit £6.7million - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Some might say that Debbie Gwyther, who did so much to orchestrate a reunion between her fiance Liam Gallagher and his estranged brother Noel, can now afford a champagne supernova lifestyle as a result. I can reveal...

hirunews.lk

ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි

අමෙරිකාව ඇතුළු රටවල් රැසක දැඩි අර්බුදයක් මතු කර ඇති ‘ෆෙන්ටැනීල්’ නමැති කෘතිම ඔපියොයිඩ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අපනයනය කරන බවට සැකකෙරෙන චීන සංවිධානයක්, ජපානය කේන්ද්‍ර කරගනිමින් මහා...

hirunews.lk

කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

කළුතර උතුර හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර දකුණ...

www.lankanewsroom.com

News Room : Inside Anne Hathaway's incredible comeback as pregnant star, 43, is tipped for multiple Oscar nods after bouncing back from 'humiliating' 'Hatha-hate' campaign to cancel her - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

It’s been 25 years since Anne Hathaway burst onto the showbiz scene with The Princess Diaries. Just 18 years old at the time, Anne couldn’t have predicted the success that lay ahead of her, with the actress going on to...

hirunews.lk

කටාර්හි වායු පිරිසැකසුම් මධ්යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල

කටාර් රාජ්යයේ ‘රාස් ලෆාන්’ (Ras Laffan) කාර්මික කලාපයේ පිහිටි එරට විශාලතම ද්රවීකෘත ස්වභාවික වායු (LNG) පිරිසැකසුම් මධ්යස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.එයින්...

hirunews.lk

ප්රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.ඌව...

www.lankanewsroom.com

News Room : Madonna hints at rift with eldest daughter Lourdes Leon as she opens up about 'family trauma' - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Madonna has opened up about family trauma and hinted at a rift with her eldest daughter Lourdes Leon in a new interview. In a wide-ranging conversation with Interview magazine, the 67-year-old admitted that her new...

www.vikalpa.org

‘මව්වරුන්, පියවරුන් 400කට වැඩි පිරිසක් තමන් ආදරය කළ අයගේ ඉරණම කුමක්දැයි නොදැනම මෙලොව හැර ගොස් ඇත.’ අපට අවශ්‍ය වන්නේ සත්‍ය සහ යුක්තියයි!

iMage: Kumanan ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු සන්නද්ධ ගැටුම නිමාවට පත්ව දැන් වසර 17ක දීර්ඝ කාලයක් ගතවී අවසානය. යුද්ධයේ වෙඩි හඬ නිහඬ වුවද, ඉන් පීඩාවට, වින්දිතබාවයට පත් ජනතාවගේ හදවත් තුළින් නැගෙන...

hirunews.lk

ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව්හි අලිගන්ජ් (Aliganj) ප්‍රදේශයේ පිහිටි තුන්මහල් වාණිජ ගොඩනැගිල්ලක අද (22) ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මියගිය...