ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
hirunews.lk

බාල වයස්කාර සිඟිත්තියක් කෲරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්

සිය පෙම්වතියගේ බාල වයස්කාර සිඟිත්තිය කෲරත්වයට පත් කළැයි කියන සිද්ධියකට අදාලව පිටකොටුව පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(22)...

hirunews.lk

වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දීමට නියමිත (National Single Window) ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලසීමාවන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ආනයන...

hirunews.lk

ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්

නිරිතදිග මෝසම් සමය හේතුවෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය...

hirunews.lk

ග්රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්

ජුනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්රාම නිලධාරී වසම් 600 ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට නියමිතයි.මේ අතර රාජ්ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ චක්රලේඛ...

hirunews.lk

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර 77 වසරක...

hirunews.lk

“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ

ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සෑම වසරකම නම් කරනු ලබන ජූනි "ජාතික පෝෂණ මාසය" වෙනුවෙන් සංවිධානය කළ 2026 වසරේ සැමරුම් වැඩසටහන අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා...

hirunews.lk

අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්රයක්

ඉරානයේ නිෂ්පාදිත බොරතෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ පෙට්රොකෙමිකල් ද්රව්ය නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම සඳහා අවසර ලබා දෙමින් අමෙරිකානු මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (U. S. Treasury Department) විසින් විශේෂ පොදු...

hirunews.lk

සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්

1990 සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ (EMT) දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අලුතින්ම හඳුන්වා දුන් ‘පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව’...

hirunews.lk

2026 උසස් පෙළ උත්තරපත්ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2026 උත්තරපත්ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්ර ඇගයීම් සඳහා මාර්ගගතව අයැදුම් කිරීමේ අවසාන දිනය 2026.06.26 දින තෙක් දීර්ඝ...

hirunews.lk

ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්

ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ග කිහිපයක් ඔස්සේ සමුද්‍රීය සන්නිවේදන හැකියාවන් ශක්තිමත් කරමින්, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ‘ෆ්ලීට් බ්‍රෝඩ්බෑන්ඩ්’ (Fleet Broadband) චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබාදීමට...

hirunews.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට සහ මහජන අයිතීන් සුරැකීමට නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසනවා. දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම...