ReadFlow shows previews for discovered articles. Full reading happens at the original publisher unless you save an article to your personal library.
hirunews.lk

සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්රංශයේ 40ක් මරුට

යුරෝපය පුරා මේ දිනවල පවතින අතිශය දරුණු උණුසුම හේතුවෙන් ප්රංශයේ අනාරක්ෂිත ස්ථානවල පිහිනීමට ගිය පුද්ගලයින් 40 දෙනෙකු සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී මියගොස් ඇති බව විදෙස් මාධ්ය පවසනවා. අධික රස්නයෙන් බේරීම සඳහා විල් සහ...

hirunews.lk

අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි

ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරිමන්දාරු ප්රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ඊයේ (22) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමන්දාරු ප්රදේශයේම පදිංචිව සිටි...

hirunews.lk

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසිනුයි අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට...

hirunews.lk

අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්

කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගත්තැතයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරයා ලබන ජූලි මස 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ...

hirunews.lk

බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව අනාවරණය වී තිබෙනවා. නවතම බදු සංශෝධන පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දේශීය...

hirunews.lk

"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය" - Hiru News

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයන් සළකුණු කිරීමේ ක්‍රමය අත්හිටුවීම සඳහා, අදාල නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි. මෙරට පවතින...

hirunews.lk

බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව අනාවරණය වී තිබෙනවා. නවතම බදු සංශෝධන පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දේශීය...

hirunews.lk

WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්‍රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි

වසර හතකට ආසන්න කාලයක් පුරා බිලියන 3කට අධික පරිශීලකයින් පිරිසක් වෙත වට්ස්ඇප් සේවාව ව්‍යාප්ත කිරීමට නායකත්වය දුන් එහි ප්‍රධානී විල් කැත්කාර්ට් (Will Cathcart) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති අතර, එම තනතුර සඳහා...

hirunews.lk

එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්

ශ්‍රී ලංකාව දේශගුණික විචල්‍යතාවන්ට ඉතා සංවේදී රටක් වන බැවින්, ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරට වර්ෂාපතන රටාවන්හි වෙනස්කම්, අධික උෂ්ණත්වය, නියඟ සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති වීමේ අවදානම...

hirunews.lk

ඉන්දියාවේ නිෂ්පාදිත නවීනතම නාවික යාත්‍රා 3ක් අගමැති මෝදි අතින් එරට නාවික හමුදාවට

ඉන්දියාවේ දේශීය තාක්ෂණයෙන් සැලසුම් කර නිෂ්පාදනය කරන ලද නවීනතම නාවික යාත්‍රා තුනක් ඉන්දීය නාවික හමුදා බලඇණියට නිල වශයෙන් එක් කිරීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොල්කටා නුවර ‘ශ්‍යාමා ප්‍රසාද් මුකර්ජි’ වරායේදී සිදු...

hirunews.lk

කෝරළේඉම සමූපාකාර බැංකුවේ කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් - පොලිසිය

සොරුන් විසින් අද (23) අලුයම කොල්ලකන ලද හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම හන්දියේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුවේ රුපියල් කෝටි ගණනක රත්‍රන් සොර‍ාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා. මෙම සොරුන් බැංකුවේ ආරක්ෂක...