වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
මූතූර්, චිත්තන්තෙට්ටි ප්රදේශයේ සිදුවූ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස්...