www.lankanewsroom.com

News Room : A porcelain proposal for baby-faced royal Sam Chatto as he announces his engagement - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

After I disclosed in 2021 that Princess Margaret’s grandson Sam Chatto had struck up a romance with artist Eleanor Ekserdjian, she began depicting him in her work. Now, the couple are the picture of happiness after Sam...

hirunews.lk

රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්රව්ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ

රුපියල් මිලියන 61.8 කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" (Kush) මත්ද්රව්ය තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී...

www.lankanewsroom.com

News Room : Kim Kardashian and Lewis Hamilton cozy up in sweet selfie with her daughter on family holiday - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Kim Kardashian and Lewis Hamilton took a major step in their relationship as he joined her children and famed family for a scenic lake holiday. The reality star, 45, and the F1 ace, 41, showed off their close bond as...

hirunews.lk

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ, 25 හා 39 හැවිරිදි දෙදෙනෙක්.මේ අනුව, එම සිද්ධියෙන් මියගිය...

hirunews.lk

යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග

ඉරාන ගුවන් යානයක් සානා (Sanaa) අගනුවරට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් නිල රජය විසින් රට තුළ ඇති සියලුම ගුවන් තොටුපළවල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර ඇති බව...

hirunews.lk

දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ

ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන්...

hirunews.lk

ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි

ගතවූ දශකය තුළ ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව 120,000කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්ත මඟින් අනාවරණය වී තිබෙනවා. මෙම උපත් අනුපාතය පහළ යාමේ ප්‍රවණතාව හමුවේ, දරු...

hirunews.lk

හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සැපයීමේ වගකීම තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය විසින් භාරගන්නා බවත්, එම තනතුරේ නාමයෙන් ඇමරිකාව තවදුරටත් "හොර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා" (Guardian of...

hirunews.lk

ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සහ ආයුධ තොගයක් සමඟ දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේදී තරුණයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ...

hirunews.lk

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් පරිශීලනය කරමින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකළ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු...

hirunews.lk

ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ

රුපියල් කෝටි 184කට අධික රජයේ මුදල් අවදානම් සහගත ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද...

hirunews.lk

ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර HIV ඒඩ්ස් රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ සංඛ්‍යාලේඛන සහ තොරතුරු...

hirunews.lk

න්යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්රතික්ෂේප කරයි

තම රටේ න්යෂ්ටික බලාගාර සහ පහසුකම් පරීක්ෂා කිරීම සඳහා ජාත්යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.විදෙස් මාධ්ය වාර්තා කළේ ඉරානයේ මෙම තීරණයත් සමග බටහිර රටවල් සහ...