hirunews.lk

රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගඟේ ජල පහරට හසුවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය...

hirunews.lk

මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්‍රාඔයෙන් හමුවේ

ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑළිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ...

hirunews.lk

‍හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) තීරණය කළා. හිටපු අමාත්‍යවරයා...

hirunews.lk

බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්රීවරයෙකු ඉල්ලා අස්වෙයි

බදුල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්රී මහින්ද ගුණසේකර ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.මේ අනුව, පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා බදුල්ල කයිලගොඩ කොට්ඨාසයේ ජයසේන රත්නායක නව මන්ත්රීවරයෙකු ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ...

hirunews.lk

2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2027 බිම්ස්ටෙක් විදේශ ඇමැතිවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මෙම රැස්වීම 2027 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

hirunews.lk

සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ...

hirunews.lk

ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අයත් කච්හි වියළි ලුණු තලාවන් ආශ්‍රිතව, සිතාගත නොහැකි තරම් දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දියාව විසින් නිර්මාණය කරමින් පවතිනවා. ‘අදානි ග්‍රීන් එනර්ජි’ සමාගම පවසන පරිදි, ගුජරාටයේ...

hirunews.lk

එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුව ලබන ඔක්තෝම්බර් මස 13 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) නියම කළා. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධිය අද (14)...

hirunews.lk

ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාල ව්‍යාපාරයක් සඳහා ඇරඹූ බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගනිමින් සිදු කරන ලද රුපියල් ලක්ෂ අටකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක...

hirunews.lk

හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග මුහුදු කලාපයේ ඇති වී තිබෙන දැඩි ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින්, ඩුබායි රාජ්‍යය සිය ආර්ථිකය සුරක්ෂිත කරගැනීම සඳහා ඓතිහාසික තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව,...