hirunews.lk

හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි

මෙරට පවතින උග්‍ර හෙද හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් දැනට විශ්‍රාම ගැන්වීමට ආසන්න වයසේ පසුවන සියලුම හෙද හෙදියන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවසාන දිනය වසර දෙකකින් කල් තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති...

hirunews.lk

‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ සහ ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන - 2026 සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන...

hirunews.lk

"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි - Hiru News

මීගමු බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නැති බව කියමින් "කටුවැල්ලේගම සුරේෂ්" නමැත්තා බන්ධනාගාර නිලධාරියකුට මරණ තර්ජනය කර කලහාකාරීව හැසිරීමත් සමඟම බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...

hirunews.lk

සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති මට්ටමට වඩා දුම්වැටි බදු ප්‍රමාණය අඩු අගයක පැවතීම හේතුවෙන්, 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට උපයා ගත හැකිව තිබූ රුපියල් බිලියන 25කට අධික බදු ආදායමක් අහිමි වී ඇති බව වෙරිටේ රිසර්ච්...

hirunews.lk

නිකන් දෙන්න ගෙනා පොහොර විකිණු මගඩිය: හිරු CIA හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්

2024 වසරේ ලෝක ආහාර සංවිධානය මගින් මෙරට ගොවීන් අතරේ නොමිලේ බෙදා දීමට පරිත්‍යාගයක් ලෙස රජයට ලබා දී තිබු පොහොර තොගයක් පෞද්ගලික ආයතනයට විකුණු රාජ්‍ය නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට...

hirunews.lk

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි පත්කර තිබෙනවා.එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ පසුගිය 09 වැනිදා සිට රාජ්ය සේවයෙන් විශ්රාම ගැනීම...

hirunews.lk

"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි! - Hiru News

රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමග මෙරට ගොවි ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා. සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය...

hirunews.lk

විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්රකාශක

විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය විවිධ කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසනවා.ඒ අනුව අධිකරණ අමාත්යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සහ...

hirunews.lk

අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවර‍යා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවකු ලබන 21 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්...