කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම මෙන්ම රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සැළසුම්...