www.lankanewsroom.com

News Room : Channel Seven resurrects I'm a Celebrity... Get Me Out Of Here! after Ten 'rested' the long-running series - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Published: 20:26 EDT, 14 July 2026 Updated: 20:54 EDT, 14 July 2026 The long-running reality TV series I’m a Celebrity… Get Me Out Of Here! Australia is set to be revived, after Channel Ten axed it in May. On Wednesday,...

hirunews.lk

කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද (15) ආරම්භ කරමින් පළමු පෙරහර රාත්රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. කතරගම ඇසළ පෙරහර දින 15ක් පැවැත්වෙනවා.එසේම අවසන් මහා පෙරහර මේ මස 29 වැනිදා පවත්වා ඊට පසුදින උදෑසන මැණික්...

hirunews.lk

මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබුවේ යැයි කියන බන්ධනාගර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර...

hirunews.lk

ප්රදේශ කිහිපයකට අදත් මද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (15) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.එසේම දිවයිනේ සෙසු ප්රදේශවල...

www.lankanewsroom.com

News Room : Eminem's ex-wife Kim Scott rushed to the hospital... just two months after DUI arrest - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Eminem’s ex-wife Kim Scott was rushed to the hospital over the past weekend on Saturday, just two months after her DUI arrest. The 51-year-old, who was previously married to the rapper twice, was transported to a nearby...

hirunews.lk

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඩ්‍රෝන යානා (Drones) හරහා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව, එකවර මගීන් 6 දෙනෙකු පමණ රැගෙන යා හැකි පරිදි මෙම ඩ්‍රෝන...

hirunews.lk

වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්

දැනට ක්‍රියාත්මකවන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසනවා. මේ හේතුවෙන් ලබන වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 10,000කට...

hirunews.lk

ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්

ගොවි ජනතාවට සහන ක්‍රමයට ණය ලබාදෙන බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට රුපියල්...

hirunews.lk

ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්

ඉරාන වරාය වෙත ගමන් කරන හෝ ඉරාන භාණ්ඩ ප්රවාහනය කරන නෞකා සඳහා පූර්ණ අවහිරයක් පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබෙනවා.එමෙන්ම අනෙකුත් සියලුම නාවික ප්රවාහන සඳහා හෝමුස් සමුද්ර සන්ධිය විවෘත බවයි ජනපති ට්රම්ප් පවසා...

hirunews.lk

හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි

මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ...

hirunews.lk

හෝමූස් සමුද්ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්රම්ප්ගෙන් පියවරක්

හෝමුස් සමුද්ර සන්ධියේ නෞකා සඳහා යෝජිත 20% සංක්රමණ ගාස්තුව ඉවත් කරන බවත්, ගල්ෆ් රාජ්යයන් සමඟ වෙළඳ ගිවිසුම් මගින් එය ප්රතිස්ථාපනය කරන බවත් අමෙරිකා ජනපති ට්රම්ප් පවසා තිබෙනවා.මැදපෙරදිග රාජ්ය නායකයන් සමඟ පැවැත්වූ ඉතා සාර්ථක...

hirunews.lk

මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට

ලැබුණු ජාත්‍යන්තර තොරතුරු දත්ත පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින්, "ශීතාගාර පැනල" ලෙස සඳහන් කරමින් මෙරටට ගෙන්වන ලද විශාල සිගරට් තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. දෙහිවල...

hirunews.lk

කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි

කටාර් රාජ්‍යයේ "ෆාදර් එමීර්" (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා...

hirunews.lk

ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026”...

hirunews.lk

"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි! - Hiru News

රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමඟ මෙරට ගොවි ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් පසුවන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා. සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය...