hirunews.lk

අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි

බහරේනයේ පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයේ අණදෙන සහ පාලන මධ්යස්ථානය, නාවික ආධාරක කළමනාකරණ මධ්යස්ථානය, ගබඩා සංකීර්ණ සහ ඉන්ධන ටැංකි විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්රකාශ කර තිබෙනවා.අද (15) උදෑසන තමන්...

hirunews.lk

ඉන්දියානු විවාහ උත්සවවල ‘සුපිරිම තේරීම’ ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට: මැදපෙරදිග යුද අර්බුදය මැද ලංකාවට දැවැන්ත ඉල්ලුමක්!

ඉන්දීය ධනවත් යුවළවල් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පවුල් විදේශයන්හි පවත්වනු ලබන දැවැන්ත මංගල උත්සව (Destination Weddings) සඳහා වන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මංගල සැලසුම්කරණ...

hirunews.lk

හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී ඇති බව පෙන්වා දෙමින්, ඊට කඩිනම් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බලධාරීන්ගෙන් කළ ඉල්ලීමෙන් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර...

hirunews.lk

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ

මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම ලියාපදිංචියත් සමඟ අදාළ රුසියානු සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට...

www.lankanewsroom.com

News Room : Elliot Page and girlfriend Julia Shiplett enjoy rare date night at Odyssey premiere in NYC… amid casting controversy - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Elliot Page and girlfriend Julia Shiplett stepped out for a rare date night as they both attended the NYC premiere of The Odyssey on Tuesday. The 39-year-old actor, who came out as a transgender back in 2020, was joined...

www.lankanewsroom.com

News Room : Tammy Hembrow slammed for embarrassing Photoshop fail and illegal act on Gold Coast beach - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Published: 21:32 EDT, 14 July 2026 Updated: 23:00 EDT, 14 July 2026 Tammy Hembrow has been ruthlessly mocked online for an embarrassing Photoshop fail, while also being slammed for participating in an ‘illegal’ act. The...

hirunews.lk

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක්...

www.colombotelegraph.com

ශ්‍රී ලංකාවේ රැඩිකල් දේශපාලනය ප්‍රධාන ධාරාවට එක් කිරීම: 1977න් පසු ජවිපෙ පිළිබඳ විමසුමක් - Colombo Telegraph

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචිත Mainstreaming Radical Politics in Sri Lanka: The case of JVP post – 1977 නමින් යුතු ලිපියේ සිංහල පරිවර්තනයයි. ඔහු මෙම ලිපිය ලියා ඇත්තේ 2010 වසරේදී වන...

www.lankanewsroom.com

News Room : Machine Gun Kelly brutally roasts Conor McGregor in profanity-laden rant five years after THAT ugly red carpet incident - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Machine Gun Kelly is adding insult to injury after Conor McGregor after an overambitious roundhouse kick derailed his UFC comeback on Saturday. The 36-year-old pop punk rapper (born Colson Baker) and 38-year-old former...

hirunews.lk

වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය

අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල 1960 දශකයේ සිට ක්‍රියාත්මක වන, වසරකට දෙවතාවක් ඔරලෝසුවේ වේලාවන් වෙනස් කිරීමේ සම්ප්‍රදාය අවසන් කරමින්, ‘දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව’ ස්ථිර ලෙසම පවත්වාගෙන යාම සඳහා වන පනතක් එරට...

hirunews.lk

බ්රිතාන්යයේ නව යෞවනයන්ට රාත්රී සමාජ මාධ්ය භාවිතයට සීමා පැනවෙයි

එක්සත් රාජධානියේ වයසින් වැඩි නව යොවුන් වියේ පසුවන්නන් සඳහා රාත්රී කාලයේදී සමාජ මාධ්ය භාවිතය සීමා කෙරෙන ඇඳිරි නීතියක් පැනවීමට නියමිත බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.කෙසේ වෙතත් තම ගිණුම් සැකසුම් (Account settings) වෙනස් කිරීම...