hirunews.lk

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට ප්‍රවාහනය කිරීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර...

hirunews.lk

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන්...

hirunews.lk

කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්රිතව යළි කටුනායකට

මැදපෙරදිග යුද වාතාවරණයත් සමඟ කුවේටයේ ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක් ගුවනේ පියාසර කරමින් තිබූ ශ්රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.- 229 සහ යූ.එල්.- 253 දරණ යානා කුවේට් සිටි සහ දමාම් ජාත්යන්තර ගුවන් තොටුපොළ...

hirunews.lk

උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සෙවූ අමෙරිකානු විද්‍යාඥයා චීන අත්අඩංගුවේ: ඔත්තු බැලීමේ චෝදනා යටතේ නඩු විභාගයකට සැරසෙයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පර්යේෂණ සිදුකළ, චීනයේ උපන් අමෙරිකානු ජාතික භූ කම්පන විද්‍යාඥයෙකු වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ චීනය තුළ රඳවා තබාගෙන සිටින බව...

hirunews.lk

අදත් රුපියලේ තැන රැකෙයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (15) රු. 340.98ක් ලෙස සටහන් වී තිබෙනවා.එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.62ක් ලෙසයි.ඊයේ (14) ඩොලරයේ විකුණුම් මිල රු. 340.92 ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ...

hirunews.lk

දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ වසා දමා ඇති විහාර මළුවක, කුලී පදනම මත වෙළඳසැල් දෙකක පදිංචිව සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිසිය...

hirunews.lk

ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට

අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද (15) උදෑසන...

www.lankanewsroom.com

News Room : Colin From Accounts stars Harriet Dyer and Patrick Brammall announce series end - leaving fans devastated - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Published: 01:57 EDT, 15 July 2026 Updated: 02:03 EDT, 15 July 2026 Colin From Accounts stars Harriet Dyer and Patrick Brammall left fans devastated on Wednesday when they revealed the quirky Australian comedy series...

www.lankanewsroom.com

News Room : Karl Stefanovic's wife Jasmine reaches out to Sarah Abo again - after Today host's early exit following Karl drama and health scare - Lanka New Room | Latest News | Breaking News Sri Lanka| Gossip Lanka | LNR

Karl Stefanovic’s wife Jasmine has once again reached out to Sarah Abo following reports the TV star felt ‘betrayed’ by her former co-host. On Wednesday, Sarah announced on Instagram that she won’t be returning to the...

hirunews.lk

මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි

මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නීත්යානුකූලව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.මහාචාර්ය සරත්...

hirunews.lk

මිල්ලනිය ප්රාදේශීය සභාවේ සභාපතිට ජීවිත තර්ජන ඇතැයි පැමිණිල්ලක්

මිල්ලනිය ප්රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංගට ඊයේ (14) කිසියම් පුද්ගලයෙකු විසින් දුරකථනය ඔස්සේ ජීවිත තර්ජන කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් හොරණ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ. ඒ...

hirunews.lk

ඩෙංගු මරණ 49 දක්වා ඉහළට - රෝගීන් ගණන 71,235 දක්වා නගී

දිවයින පුරා වාර්තාවන ඩෙංගු මරණ සංඛ්යාව 49 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ වාර්තා වන රෝගීන් සංඛ්යාව 71,235 දක්වා ඉහළ ගොස් ඇති බවයි.මෙම මාසයේ ගතවූ සති...

hirunews.lk

මත්පැන් බලපත්රයක් දෙන බව කියා කෝටි 2කට අධික මුදලක් වංචා කළැයි එස්.බී. දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට

සුරා බදු බලපත්රයක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000ක් (දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය එස්.බී. දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්රී ජයලත් දිසානායක (58) ඊයේ (14)...

hirunews.lk

මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි

මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නීත්යානුකූලව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.මහාචාර්ය සරත්...