මැද පෙරදිග ඇතුළු විවිධ රටවල විදේශ රැකියා ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයින් 50 කට වැඩි පිරිසකගෙන් රුපියල් ලක්ෂ 800 ක් පමණ මුදලක් වංචනික ලෙස ලබා ගත් බව කියන පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන ඇත.
එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රෝභණ නන්දසිරි මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මොහු ගනේමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසල රැදී සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකිවිය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026