පා ගමන වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(28) පස්වරු 04ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත් වේ.
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර සාම පා ගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.
හෙට දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ වෙත උතුම් ධාතුන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය පූජා කිරීමට නියමිතය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
සාම පා ගමන හෙටින් අවසන්