Stories
Facebook
WhatsApp
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
තිරලි කියන්නේ රස මාලුවෙක්.ධිවර භාෂාවෙන් කියනව නම් පත්තියම් මාලුවෙක් ලෙඩෙක්ට වුනත් හොදයි සැරක් නැ.
හැබැයි හැමදාමත් තිරලි මාලු ලෙල්ලමේ දකින්න ලැබෙන්නෙ නෑ.කලවම් මාලු මාදැල මාලු ගොඩවල් අතරෙත් තියෙනව.ජුනි වගේ මාස වල තිරලි තොග පිටින්ම යාපනේ වගේ ඈත පාළාත් වලිනුත් එනවලු.තිරලි වැඩිපුර ලෙල්ලමේ තියෙන කාලෙට කිලෝවක් රු 200ත් 250ත් අතර ගානකට ගන්නත් පුලුවන් .
කොහොම උනත් අලුත් තිරලි මාලු කිරට මිරිසට දෙකටම හරිම රහයි.
දැක්කොත් අරින්න එපා.අරන් උයන්න.ඒක වෙනස්ම අත්දැකිමක් වෙයි.ඔයාල හැමදාමත් හොයයි .ඒක ෂුවර්…
මෙන්න කනව නම් මාළු .කිරට මිරිසට දෙකටම .