ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය ඊයේ (27දා) රු. 322 ද ඉක්මවා ගියේය.
මේ අනුව ඉකුත් සිකුරාදා (24දා) රු. 321.87 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු. 322.27 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ඉකුත් සිකුරාදා රු. 314.03 ක් වූ අතර එම අගය ඊයේ රු. 314.57 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි මේ වසර (2026) මුල සිට පසුගිය අප්‍රේල් 17 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.8 කින් පිරිහී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026