බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජු සහ කැමිලා රැජින අද(27) අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
2007 දී දෙවන එලිසබෙත් රැජිනගේ ඇමරිකානු සංචාරයෙන් පසු එරට සිදුකරන පළමු බ්‍රිතාන්‍ය රාජකීය සංචාරය මෙයබව වාර්තා වෙයි. අමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 250 ක් ගතවන අවස්ථාවක සිදුවන මෙම සංචාරය, දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවය සැමරීමට නියමිත බව වාර්තා වේ.
???? Copy Post URL
චාල්ස් රජු අද ඇමරිකාවට පැමිනේ