ශම්මි සිල්වාගේ ක්‍රිකට් ආධිපත්‍ය අවසන්.?
April 27, 2026
0 Comments
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීම හෙට (28) පැවැත්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව වාර්තා වේ.
2019 වසරේදී ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X