මන්ත්‍රී අර්ච්චුනා බන්ධනාගාරයට
April 27, 2026
0 Comments
අද (27) දින උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පසුගියදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කළේය.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X