මහා භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 2.5ක් යම්කිසි පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු එක්දින විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් ඊයේ (27දා) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති අතර එහිදී විපක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම විවාදයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම, ආණ්ඩු පක්ෂය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ‘දිවයින’ට පැවසීය.
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026