ජාත්‍යන්තර සාම පා ගමනේ – Walk for peace 6 වැනි දිනය නිමාකරමින් ඇමෙරිකානු භික්ෂුන් වහන්සේ කණ්ඩායම ඊයේ (27දා) පස්වරු 4.30ට සාර්ථකව කැලණි විහාරයට ළඟා වූහ. කැලණි පුදබිමට පා ගමනින් එද්දි ඇතැම් තැන්වල මහවැසි ඇද හැළුණද බැතිමතුන් සාදුකාර නද මැද පා ගමනින් යෙදුණු භික්ෂුන් වහන්සේලා ශාන්ත ගමනින් කැලණි පුදබිමට ළඟා වූ අයුරු ද දක්නට විය. හෙට (28දා) කොළඹදී තම සාම පා ගමන නිමා කරන බවත් “ඔබ හැමට යහපත්, සතුටුදායක සාමයක් උදාවේවා” යන්න අපගේ පැතුම බවත් Walk for peace මුහුණු පොතේ සටහනක් තබා ඇත.
කැලණිය – මංගලා මදුරප්පෙරුම
පිංතූරය- සසිඳු ප්‍රමුදිත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
සාම පා ගමන කැලණි පුදබිමට