ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
එම ආයතනයේ අද (28දා) පැවැති විධායකකමිටු රැස්වීමේදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.
ඒ මහතා අඛන්ඩව වසර 07ක් එම සභාපති ධුරය දැරීය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026