ශම්මිගේ ආධිපත්‍ය අවසන්.. ඉල්ලා අස්වෙයි
April 28, 2026
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (28) දින පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී එහි සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇත.
ශම්මි සිල්වා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X