ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර තිබේ
.
ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් විධායක කමිටුව අද
(29
දා
)
ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පත්කිරීම සිදු කර තිබේ
.