හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ වටරගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
දික්ඔය අනතුරකින් 20ක් තුවාලයි