Advertisements
Advertisements
අද සිට තිරිඟු පිටි මිල ඉහළට
April 29, 2026
0 Comments
අද (29) දිනයේ සිට තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම සඳහන් කරයි.
ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 225ක් බව එම සමාගම සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
අද සිට තිරිඟු පිටි මිල ඉහළට