Advertisements
Advertisements
සියලුම සෙල්ලම් අවසන්.. ශම්මි සිල්වා සමුගනී
April 29, 2026
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.
එම ලිපිය අනුව, අද (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශම්මි සිල්වා එම ධුරයෙන් ඉවත්වනු ඇත.
ශම්මි සිල්වා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements