Advertisements
Advertisements
ඉරාන් ඉල්ලා අස්වෙයි
April 29, 2026
1 Comment
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ඉරාන් ඉල්ලා අස්වෙයි