Advertisements
Advertisements
සභාපති ඉරාන් සජබෙන් එළවයි
April 29, 2026
0 Comments
සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉරාන් වික්‍රමරත්නට වෙත අද (29) ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඉරාන් වික්‍රමරත්න ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇත.
සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත් එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවද එම ලිපියේ සඳහන් කර ඇත.
එනිසා තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම බවද එම ලිපියේ සඳහන් කර ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
සභාපති ඉරාන් සජබෙන් එළවයි