ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි දින රැලියක් නුවරඑළිය නගරයේදී හෙට (01) පෙරවරු 10.00ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මැයි පෙළපාලිය එදින පෙරවරු 9.30ට හාවාඑළිය මංසන්ධියේ නුවරඑළිය මහ රෝහල අසලින් ආරම්භ වී නුවරඑළිය නගරයට පැමිණීමට සැලසුම් කොට තිබේ.
තලවකැලේ – ජයන්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026