Advertisements
Advertisements
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්
April 30, 2026
0 Comments
අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබා දීමට එකඟතාව පල කර ඇත.
මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එම බැංකුවේ විශේෂ පිරිසක් මෙරටට පැමිණ සිදු කරන සාකච්ඡා අතරතුර මෙම එකඟතාව පළ කර ඇත.
ඉදිරියේදීත් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්