Sinhala
Facebook
Twitter
Pinterest
WhatsApp
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 13 වැනිදා සිට පැවැත්වීමට යෝජිතයි. කාණ්ඩ 2කින් කණ්ඩායම් 14ක් සහභාගී වීමට නියමිත මෙම තරගාවලිය මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.
තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරගය මැයි 27 වැනිදා කොළඹ P.Sara Oval සහ CCC ක්‍රීඩාංගණවල දී පැවැත් වීමට නියමිතයි.
>>පාකිස්තානය දෙසින් හමන මෙන්ඩිස් මාරුතය<<
තරගාවලියේ අවසන් පූර්ව තරග රාත්‍රී තරග ලෙසින් කොළඹ CCC සහ SSC ක්‍රීඩාංගණවල දී මැයි මස 29 වැනිදා පැවැත්වීමට යෝජිත අතර අවසන් මහා තරගය මැයි 31 වැනිදා රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් ඒ සඳහා පමණක් අමතර දිනයක් යෝජිත ව තිබේ.
මෙම තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම් අතුරින් පසුගිය වසරේ ශූරයන් බවට පත් වූ CCC කණ්ඩායම A කාණ්ඩයෙන් ද සහ පසුගිය වසරේ අනුශූරයන් බවට පත් වූ Panadura SC කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරගාවලියට එක් වීමට නියමිතයි.
තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්
Group A
Group B
CCC
Panadura SC
Moors SC
NCC
BRC
Colts CC
Tamil Union C & AC
Bloomfield C & AC
Nugegoda S & WC
ACE Capital CC
Kurunegala YCC
Police SC
Badureliya SC
SSC
එරාන් වික්‍රමරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට සමු දෙයි!
2026 LPL තරගාවලියට දින නියම වෙයි
කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි
තරගාවලියේ කාලසටහන
Date
Time
Host
Opponent
Venue
13th May 2026
9.45am – 12.55pm
Moors SC
Badureliya SC
P.Sara
2.00pm – 5.10pm
SSC
NCC
9.45am – 12.55pm
BRC
Kurunegala YCC
CCC
2.00pm – 5.10pm
Police SC
Colts CC
9.45am – 12.55pm
Nugegoda S & WC
Tamil Union C & AC
SSC
2.00pm – 5.10pm
ACE Capital CC
Bloomfield C & AC
15th May 2026
9.45am – 12.55pm
Panadura SC
SSC
P.Sara
2.00pm – 5.10pm
Badureliya SC
CCC
9.45am – 12.55pm
Moors SC
Nugegoda S & WC
Colts
2.00pm – 5.10pm
ACE Capital CC
NCC
9.45am – 12.55pm
Tamil Union C & AC
BRC
SSC
2.00pm – 5.10pm
Bloomfield C & AC
Colts CC
17th May 2026
9.45am – 12.55pm
Kurunegala YCC
CCC
Colts
2.00pm – 5.10pm
Police SC
Panadura SC
9.45am – 12.55pm
Nugegoda S & WC
Badureliya SC
CCC
2.00pm – 5.10pm
SSC
ACE Capital CC
9.45am – 12.55pm
Moors SC
BRC
P.Sara
2.00pm – 5.10pm
Colts CC
NCC
19th May 2026
9.45am – 12.55pm
CCC
Nugegoda S & WC
SSC
2.00pm – 5.10pm
Panadura SC
ACE Capital CC
9.45am – 12.55pm
Tamil Union C & AC
Kurunegala YCC
NCC
2.00pm – 5.10pm
Bloomfield C & AC
Police SC
9.45am – 12.55pm
BRC
Badureliya SC
CCC
21st May 2026
9.45am – 12.55pm
CCC
Tamil Union C & AC
SSC
2.00pm – 5.10pm
Panadura SC
Bloomfield C & AC
9.45am – 12.55pm
Nugegoda S & WC
BRC
P.Sara
2.00pm – 5.10pm
ACE Capital CC
Colts CC
9.45am – 12.55pm
NCC
Police SC
CCC
2.00pm – 5.10pm
Kurunegala YCC
Moors SC
23rd May 2026
9.45am – 12.55pm
BRC
CCC
P.Sara
2.00pm – 5.10pm
Colts CC
Panadura SC
9.45am – 12.55pm
NCC
Bloomfield C & AC
CCC
2.00pm – 5.10pm
Tamil Union C & AC
Moors SC
9.45am – 12.55pm
Baduraliya CC
Kurunegala YCC
NCC
2.00pm – 5.10pm
SSC
Police SC
25th May 2026
9.45am – 12.55pm
NCC
Panadura SC
P.Sara
2.00pm – 5.10pm
CCC
Moors SC
9.45am – 12.55pm
Baduraliya CC
Tamil Union C & AC
CCC
2.00pm – 5.10pm
Bloomfield C & AC
SSC
9.45am – 12.55pm
Kurunegala YCC
Nugegoda S & WC
NCC
අර්ධ අවසන් පූර්ව වටය
27th May 2026
9.45am – 12.55pm
A1
B4
P.Sara
2.00pm – 5.10pm
B1
A4
9.45am – 12.55pm
A2
B3
CCC
2.00pm – 5.10pm
B2
A3
අවසන් පූර්ව වටය
29th May 2026
7.00pm – 10.10pm
Winner – QF 1
Winner – QF 4
CCC
7.00pm – 10.10pm
Winner – QF 2
Winner – QF 3
SSC
අවසන් මහා තරගය
31st May 2026
7.00pm – 10.10pm
Winner – SF 1
Winner – SF 2
RPICS, Colombo
1st June
2026
9.45am – 12.55pm
Rain Reserve Day
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>
තවත් ක්
රිකට් පුවත් සඳහා පිවිසෙන්න
<<
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි