හර්ෂණ සූරියපපෙරුම ආවත් නැතත් මම මුදල් කාරක සභා රැස්වීම නියමිත ලෙස පවත්වන බව පැවසීය පාර්ලිමේන්තවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර ‘දිවයින”ට පැවසීය.
ඔහු මෙම කමිටු රැස්වීමට නොඑන බව දන්වා එවූ ලිපිය හෝ එම හේතු තමා භාර නොගත් බවද ඔහු කීවේය.
ඔහු මෙම රැස්වීමට නොපැමිණියහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග වෙනම ගන්නා බවද ආචාර්ය හර්ෂද සිල්වා මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
හර්ෂණ සූරියපපෙරුම ආවත් නැතත් මුදල් කාරක සභාව පවත්වනවා – ආචාර්ය හර්ෂද සිල්වා – Divaina