Skip to content
Hot
Main
ජිප්සම් ප්ලාස්ටර් අතර සඟවා මෙරටට ගෙනා වියලි ඉගුරු හා කහකුඩු තොගයක් අත්අඩංගුවට..
Apr 30, 2026
Spread the love
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් අතර සඟවා මෙරටට රැගෙන එන ලද වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 3100,කහ කුඩු කිලෝ ග්‍රෑම් 360 ක් හා කහ කැබලි කිලෝග්‍රෑම් 240 ක ප්‍රමාණයක් සොයා ගැනීමට ඊයේ (29) රේගු නිවාරන අංශ නිලධාරීන් සමත් විය.
Scan images පරීක්ෂාවේදී ඇතිවූ සැකය මත, RCT රේගු පරීක්ෂණ අංගනයට රැගෙන විත් පරීක්ෂා කොට මේ භාණ්ඩ සොයා ගෙන ඇත.
කොළඹ 14 පිහිටි ව්‍යාපාරික ආයතනයක් මෙම භාණ්ඩ ආනයනය කර ඇත. වැඩිදුර විමර්ශන රේගු නිවාරණ අංශය මගින් සිදු කරමින් පවතී.
Post Views: 2000
4
Related Post
Hot
Main
තාක්ෂණික නවීකරණයක් සමග වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනයට පියවර…
Apr 30, 2026
Hot
Main
බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳ ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Apr 30, 2026
Hot
Main
සවසට බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් වැසි..
Apr 30, 2026
You missed