Advertisements
Advertisements
ඥානසාර හිමිට එරෙහිව අධිචෝදනා භාරදෙයි
April 30, 2026
0 Comments
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.
ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ඥානසාර හිමිට එරෙහිව අධිචෝදනා භාරදෙයි