Sinhala
Facebook
Twitter
Pinterest
WhatsApp
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද Major Club ක්‍රිකට් තරගාවලියට සමගාමී ව මැයි මස 13 වැනිදා සිට ම පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වන අතර ඔවුන් ද සුපුරුදු ලෙසින් ම කාණ්ඩ 2කට වර්ගීකරණය කරමින් ඒ අනුව පැවැත්වෙනවා. ඒ අනුව පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 21 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතයි.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 23 වැනිදා කොළඹ BRC සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණවල දී පැවැත් වීමට නියමිත අතර තරගාවලියේ අවසන් පූර්ව තරග මැයි මස 25 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.
තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 27 වැනි දා කෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට යෝජිත අතර එම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් ඒ සඳහා පමණක් එදින ම පස්වරු කාලය අමතර වේලාවක් ලෙසින් යෝජිත ව තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා පසුගිය වසරේ එක් වූ SSC කණ්ඩායම නිමා වූ Tier B තුන්දින තරගාවලියේ ශූරයන් වීම හේතුවෙන් නැවත වතාවක් Major Club තරගාවලිය සඳහා එක් වෙන අතර ඒ වෙනුවට එම කාණ්ඩයෙන් ඉවතට විසි වූ Chilaw Marians CC කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙනවා.
තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්
Group A
Ragama CC, Leo CC, United Southern SC, Moratuwa SC, Negombo CC, Kurunegala CC
Group B
Army SC, Chilaw Marians CC, Galle CC, Navy SC, Sebastianite C & AC, Kandy Custom SC
තරගාවලියේ කාලසටහන
Date
Time
Host
Opponent
Venue
13th May 2026
9.45am-12.55pm
Ragama CC
Kurunegala CC
Navy-Welisara
2pm-5.10pm
Army SC
Kandy Custom SC
Navy-Welisara
9.45 am-12.55pm
Chilaw
Sebastianite C & AC
Police
2pm-5.10pm
Leo CC
Negombo CC
Police
9.45am-12.55pm
Moratuwa SC
United Southern SC
BRC
2pm-5.10pm
Navy SC
Galle CC
BRC
15th May 2026
9.45am-12.55pm
Sebastianite C & AC
Army SC
BRC
2pm-5.10pm
Negombo CC
Ragama CC
BRC
9.45 am-12.55pm
Kurunegala CC
Moratuwa SC
Panadura
2pm-5.10pm
Navy SC
Kandy Custom SC
Panadura
9.45am-12.55pm
Galle CC
Chilaw
Moratuwa
2pm-5.10pm
United Southern SC
Leo CC
Moratuwa
17th May 2026
9.45am-12.55pm
Army SC
Navy SC
Police
2pm-5.10pm
Moratuwa SC
Ragama CC
Police
9.45 am-12.55pm
Negombo CC
United Southern SC
Navy-Welisara
2pm-5.10pm
Galle CC
Sebastianite C & AC
Navy-Welisara
9.45am-12.55pm
Kurunegala CC
Leo CC
BRC
2pm-5.10pm
Kandy Custom SC
Chilaw
BRC
19th May 2026
9.45am-12.55pm
Galle CC
Army SC
BRC
2pm-5.10pm
United Southern SC
Ragama CC
BRC
9.45 am-12.55pm
Chilaw
Navy SC
Air Force
2pm-5.10pm
Leo CC
Moratuwa SC
Air Force
9.45am-12.55pm
Sebastianite C & AC
Kandy Custom SC
Navy-Welisara
2pm-5.10pm
Negombo CC
Kurunegala CC
Navy-Welisara
21st May 2026
9.45am-12.55pm
Ragama CC
Leo CC
Moratuwa
2pm-5.10pm
Army SC
Chilaw
Moratuwa
9.45 am-12.55pm
Kandy Custom SC
Galle CC
Navy-Welisara
2pm-5.10pm
Kurunegala CC
United Southern SC
Navy-Welisara
9.45am-12.55pm
Moratuwa SC
Negombo CC
Air Force
2pm-5.10pm
Navy SC
Sebastianite C & AC
Air Force
23rd May 2026
9.45am-12.55pm
A1
B4
BRC
2pm-5.10pm
B1
A4
BRC
9.45am-12.55pm
A2
B3
Navy-Welisara
2pm-5.10pm
B2
A3
Navy-Welisara
අවසන් පූර්ව තරග
25th May 2026
9.45am-12.55pm
Winner – QF 1
Winner – QF 4
Colts
2pm-5.10pm
Winner – QF 2
Winner – QF 3
Colts
අවසන් මහා තරගය
27th May2026
9.45am-12.55pm
Winner Semi 1
Winner Semi 2
Colts
2pm-5.10pm
Rain Reserve
අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Tier B විස්සයි විස්ස තරගාවලියට දින කියයි